[#fb_our_messages#]
| MSG_ID | ACTIVE | CAT1_ID | CAT2_ID | MSG | TAGS | KEY | LANGUAGE | MSGONGROUPKEYWORDS |
| 001 | 0 | YT | TUBEE | Friend, use tubee extension to boost videos | tubee | @tubee@ | ENG | youtube sub to sub,sub to sub, subscribers, youtube sub |
| 002 | 1 | YT | TUBEE | සුභ දවසක් @|name|@ *ඔයත් යූටියුබ් චැනල් එකක් කරනවනම් ඔයාගේ වීඩියෝ promote කරගන්න මේක වැදගත් වේවි* මේ සම්පූර්ණ විස්තරය හොදට කියවලා හරියට කරගන්න. 1- google browser එකේ 'chrome webstore' කියලා ටයිප් කරලා සර්ච් කරන්න. 2 - එතකොට එන chrome webstore ලින්ක් එකෙන් ක්රෝම් වෙබ්ස්ටෝර් එකට යන්න. 3- වෙබ්ස්ටෝ එකේ 'tubee' කියලා ටයිප් කරලා සර්ච් කරන්න. 4- එතනින් රතු පාට tubee ලෝගෝ එක ක්ලික් කරන්න. 5-නිල් පාට 'Add to chrome' බට්න් එක ක්ලික් කරන්න. ඊලගට 'Add extension' බට්න් එක ක්ලික් කරන්න. දැන් ක්රෝම් එක්ස්ටෙන්ෂන් එක ඇඩ් කරගෙන ඉවරයි. 6- ඊලගට ඔයාගේ යූටියුබ් චැනල් එකට යන්න. 7-යූටියුබ් එකේ උඩ දකුණු පැත්තේ රතුපාට tubee අයිකන් එක ක්ලික් කරන්න. 8-දැන් ඔයාගේ චැනල් එකේ වීඩ්යෝ එක ලග Boost video බට්න් එක ක්ලික් කරන්න. 9-අකවුන්ට් බැලන්ස් එක $0 විදියට පෙන්වයි. ඔයාගේ බැලන්ස් එක වැඩි කරගන්න Earn බට්න් ඒක ක්ලික් කරන්න. දැන් තව මුකුත් කරන්න නැහැ. සැරින් සැරේ ඔයාට ඇඩ්ස් පෙන්වයි. ඒ්වා පෙන්වලා ඉබේම ක්ලෝස් වෙලා යනතුරැ ඉන්න. මේ වගේ ඇඩ්ස් කීප සැරයක් පෙන්වයි. ඒ් සේරම ඇඩ් ඔයා බලන්නම ඔන කියලා දෙයක් නැහැ. බැලුවත් නැතත් ගැටළුවක් වෙන්නේ නැහැ. 10-ටික වෙලාවකින් ඔයාගේ අකවුන්ට් එකට $ ඒකතු වෙලා තියේවි. මේ විදියට ඔයා අඩුම ගණනේ 1$ ඒකතු කරගත්තට පස්සේ ඔයාගේ වීඩියෝ එක මේ tubee platform එකෙන් පබ්ලිෂ් කරලා ඒ්කට වැය වන මුදල ඔයාගේ tubee අකවුන්ට් බැලන්ස් එකෙන් කපා ගන්නවා. මේ විදියට ඔයාගේ අකවුන්ට් එකේ බැලන්ස් එක අඩු වෙන නිසා දවසකට වරක් වත් බැලන්ස් එක චෙක් කරලා $3-4 වගේ මේන්ටේන් කරගන්න. ඔයාගෙන් කපා ගන්න $ ගණනට ඔයාට ලබා දුන් පබ්ලිසිටි එකේ රිසාල්ට් වොච්ටයිම්, සබ්ස්ක්‍රයිබ් සහ ලයික් විදියට විස්තරය ඔයාටම බලාගන්න පුළුවන් Account History එකෙන් ගියාම. මේකට ඔයාගේ බැන්ක් අකවුන්ට් ක්‍රෙඩිට් කාඩ් හෝ මුදල් වල කිසිම සම්බන්ධයක් නැහැ. මේ tubee platform එකේ ඔයා ඇඩ් බලලා උපයන මුදල්ම තමයි ඔයාගේ වීඩියෝ එක ප්‍රමෝට් කරගන්න යොදා ගන්නේ. ඉතින් මේ වීඩියෝ ප්‍රමෝෂන් කැම්පේන් tubee එකෙන් ඔටෝ සිදු වන නිසා ඔයාට අමුතුවෙන් කැම්පේන් කරන්න කියලා කරන්න දෙයක් නැහැ. කැම්පේන් එකක් කලාට පස්සේ ඔයාගේ අකවුන්ට් හිස්ට්‍රි එකේ සියළුම විස්තර පෙන්වනවා. යූටියුබ් එකේ ඇනලිටික්ස් නම් අප්ඩේට් වෙන්න කොහොමත් දවසක් දෙකක් යනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ. 10-දැන් මේ විදියට ඔයාට ඇඩ් බලලා earn කරගන්න පුළුවන් වගේම ඊට වඩා ඉක්මනින් වැඩි ගණනක් උපයන්න පුළුවන් ක්‍රමයකුත් මේකේ තියනවා. ඒ්ක තමයි affiliate program එකට සම්බන්ධ වීම. මෙතනදි ඔයාට coupon code එකක් ලබා දෙනවා. ඔයා කරන්න ඔන මේ කූපන් කෝඩ් එක තව යූටියුබ් කරන අයට දෙන එක. ඒ් අය ඒ් කූපන් කෝඩ් එක පාවිච්චි කළොත් එයාලා 1 කෙනෙකුට 1$ බෝනස් එකකුත් ඔයාට 1$ බෝනස් එකකුත් ලැබෙනවා. ඔයාගේ කූපන් කෝඩ් එක 100 දෙනෙක් පාවිච්චි කළොත් ඔයාට නිකන්ම $100 ලැබෙනවා. ඉතින් මේකට ලොකු දෙයක් කරන්න ඔන නැහැ. ඔයා කැමති විදියකට මේ කූපන් කෝඩ් එක ෂෙයා කරන්න පුළුවන්. උදාහරණයකට, ඔයාගේ කූපන් කෝඩ් එක දාලා tubee එක්ස්ටෙන්ෂන් එක පාවිච්චි කරන හැටි ස්ක්රීන් රෙකෝඩ් එකක් කරලා වීඩියෝ එකක් දාන්න පුළුවන් චැනල් එකේ. තව මේ වගේ පෝස්ට් එකක් හදලා ඔයාගේ කූපන් කෝඩ් එකත් එක්ක ෂෙයා කරන්න පුළුවන්. බ්ලොග් එකක් ඔයාගේ කූපන් කෝඩ් එකත් දාලා හදලා පබ්ලිෂ් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තව ෂෙයා කරන ක්රම ඔයාලත් දන්නවා ඇති ඒ් නිසා ඒ් ගැන තව විස්තර කරන්න යන්නේ නෑ. දැනට වැඩේ පටන් ගන්න මේ විස්තරය ඇති කියලා හිතනවා. තව වැඩිදුර විස්තර අවශ්‍ය නම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. වීඩියෝ එකක් හැකි වුණොත් දාන්නම්. කාලය තියෙන විදියට reply කරන්නම්. ස්තුතියි. https://chrome.google.com/webstore/search/tubee | tubee | @tubee@ | SIN | youtube lanka, lanka youtube, youtubers lk, sub to sub lanka, යූටියුබ්,සබ් ටු සබ් |
[#end#]
Comments
Post a Comment